බාල ඩීසල් එපා කියයි


ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඇනවුම් කරන කළ ඩීසල් මෙට්‍රික් ටොන්  40000 ක්  අවශ්‍ය පිරිවිතරයන්ට නොගැලපෙන නිසා   ප්‍රතික්ෂේප කළ බව  සංස්ථාව කියයි.

 මෙම ඩීසල් තොගය රැගත් නැව ඉකුත් 22  වැනි දා කොළඹ වරායට ළගා විය.