බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයනට එරෙහිව දුන් තීන්දුව අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි.
‘යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ඔහුගේ පවුලේ සමාජිකයන් හා මිතුරන් ගෙන ගිය දුෂ්කර හා අසීරු උත්සාහයෙන් පසු ඔවුනට යම් අවසානයක් දැකීමට හැකිවී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ උසස් වෘත්තීයමය හා අවංක භාවය ගැන ඔවුනට ස්තුති කරන්නට කැමැත්තෙමු. එම සිද්ධියේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන්නෙමු. ‘

