ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ආරක්ෂක උපදෙස් ලබාගැනීමේ අරමුණින් විශේෂ අනේවාසික ආරක්ෂක උපදේශකවරයකු පත් කිරීමට පියවර ගන්නා බව එරට දකුණු ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයයේ විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් පැවැසීය.
ජනපතිගේ ඉල්ලීමකට අනුව දූෂණ විරෝධී හා අල්ලස් විරෝධී විශේෂඥ පුහුණුවක් ලබාදීමට ද බි‍්‍රතාන්‍ය කටයුතු කරන බව ද ඔහු කීවේය.

