බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ කූරගලට එති


බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ කැණිම් වලින් සොයා ගත් ඉපැරණි මානව නටඹුන් ගැන අධ්‍යයනයක් සදහා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. කූරගලින් ගල් ආයුධ මුහුදු සතුන් ඇතුළු විවිධ සතු‍නගේ කොටස්ද හමු විය.

කූරගල කැණිම් ගැන ජාත්‍යන්තර අවධානය යොමු වීම සතුටුදායක බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණිම් භාර නිලධාරි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.