මාතර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් (18) පයාගලදී මියගිය බව දුම්රිය නිලධරයෝ කියති.
අද (29) සවස 4 ට පමණ සිදුවූ අනතුරින් මියගිය කත තවම හඳුනාගෙන නැත.