බ්‍රිගේඩියරුත් මාරු විදුහල්පතිත් මාරු


කොම්පඤ්ඤවීදිය ආරක්ෂක පාසලේ බ්‍රිගේඩියර් හා විදුහල්පති ස්ථානමාරු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ හා අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

බ්‍රිගේඩියර් විදුහල්පතිට ගැසීයැයි ගුරුවරු බදාදා (25) අධ්‍යාපන අමාත්‍යංශය අසළ උද්ඝෝෂණයක් ද කළහ.

ආරක්ෂක පාසලට නව විදුහල්පතිනියක් පත් කර ඇති අතර තවම බ්‍රිගේඩියර්වරයකු පත් කර නැත.