බ්‍රිගේඩියර් විදුහල්පතිට තලයි?


කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයයේ බ්‍රිගේඩියර්වරයකු බව කියන පුද්ගලයකු විදුහල්පතිට ගැසුවේයැයි කියන සිද්ධියකට එරෙහිව එහි ගුරුවරු පන්තිකාමරවලින් එළියට පැමිණ විරෝධය පළ කළහ.

 හමුදා සේවක ළමයි මේ පාසලේ උගනිති.