රුපියල් මිලියන 110 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාක්කි දීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේද නැද්ද යන්න පිළිබඳව අධිකරණයට දන්වන්නැයි කොළඹ මහාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.

