බ්ලූ ස්ටාර්ස් - සොලිඞ් පෙරමුණු රැකගනිති


අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 21 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින කළුතර බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ප‍්‍රසාද ලකුුණු 08 ක් ලබා සිටින රත්නම් පිලට හිමිවී තිබේ.

බ්ලූ ස්ටාර්ස් පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරගයක් පරාජයවී, තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ප‍්‍රසාද ලකුුණු 14 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුුණු 11 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැුදී සිටී. පසුගිය 11 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 25 කි.

සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 6 න් 4 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ප‍්‍රසාද ලකුණු සටහන

ඒ කාණ්ඩය නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

බ්ලූ ස්ටාර්ස්

05

03

01

01

07

02

10

2

රත්නම්

05

02

02

01

10

08

08

3

නාවික හමුදාව

04

02

02

00

06

01

08

4

මාතර සිටි

05

01

03

01

04

07

06

5

කොළඹ

04

01

02

01

06

04

05

6

ජාවාලේන්

05

01

02

02

04

06

05

7

සෝන්ඩර්ස්

04

01

02

01

02

02

05

8

මීගමුව යූත්

03

00

03

00

03

03

03

9

ගුවන් හමුදාව

04

00

02

02

02

04

02

10

සුපර් සන්ස්

03

00

01

02

02

09

01

 

නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

සොලිඞ්

06

 04

02

00

11

04

14

2

අප්කන්ටි‍්‍ර ලයන්ස්

06

03

02

01

13

10

11

3

යුද හමුදාව

04

03

00

01

12

03

09

4

දොන් බොස්කෝ

06

02

02

02

10

08

08

5

රිනවුන්

05

02

02

01

08

07

08

6

නන්දිමිත‍්‍ර

06

01

03

02

08

16

06

7

පොලිසිය

05

01

02

02

09

09

05

8

නිව් යංග්ස්

04

01

00

03

04

09

03

9

පෙලිකන්ස්

04

00

02

02

03

05

02

10

කළුතර පාර්ක්

04

00

01

03

04

11

01

 (*)