ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු ලීග් තරගාවලියේදී මේ දක්වා පැවැති තරග වලදී පිළිවෙලින් ප‍්‍රසාද ලකුණු 6 ක් සහ 7 ක් ලබා සිටින කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම සහ අනුරාධපුර සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටිති
තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගි වන අතර එකකට 10 ක් බැගින් වන පරිදි ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කාණ්ඩ දෙකකින් යුතුව ලීග් තරගාවලිය පැවැත්වෙයි. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.
ඒ කාණ්ඩය
නො |
කී‍්‍රඩා සමජය |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
බ්ලූ ස්ටාර්ස් |
03 |
02 |
00 |
01 |
06 |
02 |
06 |
2 |
කොළඹ |
03 |
01 |
02 |
00 |
06 |
03 |
05 |
3 |
රත්නම් |
03 |
01 |
02 |
00 |
04 |
03 |
05 |
4 |
නාවික හමුදාව |
03 |
01 |
02 |
00 |
02 |
01 |
05 |
5 |
ජාවාලේන් |
03 |
01 |
01 |
01 |
02 |
02 |
04 |
6 |
මාතර සිටි |
03 |
00 |
03 |
00 |
01 |
01 |
03 |
7 |
මීගමුව යූත් |
03 |
00 |
03 |
00 |
03 |
03 |
03 |
8 |
සෝන්ඩර්ස් |
03 |
00 |
02 |
01 |
00 |
01 |
02 |
9 |
ගුවන් හමුදාව |
03 |
00 |
02 |
01 |
00 |
01 |
02 |
10 |
සුපර් සන්ස් |
03 |
00 |
01 |
02 |
02 |
09 |
01 |
බී කාණ්ඩය
නො |
කී‍්‍රඩා සමජය |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
සොලිඞ් |
03 |
02 |
01 |
00 |
06 |
01 |
07 |
2 |
දොන් බොස්කෝ |
03 |
01 |
02 |
00 |
04 |
03 |
05 |
3 |
අප්කන්ටි‍්‍ර ලයන්ස් |
03 |
01 |
02 |
00 |
05 |
04 |
05 |
4 |
රිනවුන් |
03 |
01 |
01 |
01 |
04 |
03 |
04 |
5 |
නිව් යංග්ස් |
02 |
01 |
00 |
01 |
02 |
02 |
03 |
6 |
යුද හමුදාව |
01 |
01 |
00 |
00 |
06 |
00 |
03 |
7 |
පොලිසිය |
03 |
00 |
02 |
01 |
03 |
04 |
02 |
8 |
නන්දිමිත‍්‍ර |
03 |
00 |
02 |
01 |
03 |
09 |
02 |
9 |
පෙලිකන්ස් |
02 |
00 |
01 |
01 |
02 |
03 |
01 |
10 |
කළුතර පාර්ක් |
03 |
00 |
01 |
02 |
02 |
07 |
01 |
(*)