බදුරලියේ පොසොන් දන්සලක බසයක් කඩා වැදීමෙන් තුවාල ලැබු දහතුන්දෙනාගෙන් පිරිසක් බදුරලියේ රෝහලේද තව පිරිසක් නාගොඩ රෝහලේද ප්‍රතිකාර ලබති.
දස දරු මවක මේ සිද්ධියෙන් මිය ගියාය. අනතුරට හේතුව බසයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා යැයි දැනගන්නට ඇත.