බළපිටිය රන්දොඹේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන තේ වලට වෙළෙඳ පොළක් ලබා දෙන්නැයි ඉල්ලා බළපිටිය සුළු තේ ව්‍යාපාරිකයෝ අද පෙරවරුවේ ගාල්ල - කොළඹ මාර්ගය හරසa කරමින් උද්ඝෝෂණයක් කළහ. මෙම උද්ඝෝෂණය නිසා ගාල්ල කොළඹ මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල විය.