බහුදින යාත්‍රාව මුහුදු බත් : ධීවරයන් පහක් අතුරුදන්


ගාල්ලෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ඔලුවිල් ආසන්න මුහුදේ දී වෙළඳ නැවක ගැටී මුහුදු  බත් වී  ඇතැයි  ද එහි  සිටි ධිවරයන් හයදෙනාගෙන් පස් දෙනෙකු  අතුරුදන්  වී  අතැයි  ද පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක කියයි.  එම යාත්‍රාවේ සිටි එක් ධිවරයකු බහුදින යාත්‍රාවකින්  බේරාගෙන බේරුවලට  ගෙන ගොස් ඇතැයි  ද ඔහු   පවසයි. 

බේරුණූ  ධිවරයා  පවසා  ඇත්තේ තමන්  සිටි යාත්‍රාව නැවක වැදී  ගීළි ගිය බවයි.

DSC00395 DSC00397 DSC00403 DSC00407 DSC00408 DSC00409 DSC00411