බස්නාහිර හිටපු මහ ඇමති ඡන්දය දෙයි


බස්නාහිර පළාත් හිටපු  මහ ඇමති මෙවර පළාත් සභා අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික විදුහලට පැමිණ අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතංග මහතා අද උදෑසන උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ ගෙදරට පැමිණ  සිය සොහොයුරාට සුභ පැතුවේය.