බස්නාහිර මහ ඇමැති උදම් අනයි


 බස්නාහිර පළාත් සභාවේ  විපක්ෂයේ  මන්ත්‍රීවරුන් දෙදෙනකු  ආණ්ඩු පක්ෂය හා එක්වෙතියි  පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.

විපක්ෂය එසේ පළාත් සභා බලය වෙනස් කළ හොත් තමන් මන්ත්‍රී ධුරයෙන්  ඉල්ලා අස්වන බවද එසේ  නොවුනහොත් විපක්ෂ නායක  මංජු ශ්‍රී අරංගල සහ විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහත්වරු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (5) පැවැති මාධ්‍ය හමුවේදී  මහ ඇමැති එසේ කීවේය.

_DSC0252