බස්නාහිර මහ ඇමති පක්ෂ ගැට ලිහයි


මම හැමදාම හිටියේ පක්ෂයේ සභාපති සමගයි. චන්ද්‍රිකා මැතිනිය සමගයි. මහින්ද මහත්තයා සමගයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක ලොකු වැඩ කොටසක් කරනවා. ශ්‍රීලනිප පක්ෂයේ ගැටළුකාරී තත්වයකට යම් මැදිහත් වීමක් සිදු කර එක්සත් කිරීමට බස්නාහිර පළාතේ ප්‍රධානියා විදියට මමත් උත්සහ කරනවා. පසුගිය දවස් වල මම සියළු මන්ත්‍රීන් හමු වුණා.අදහස් උදහස් හුවමාරු කර ගත්තා. හිටපු ජනාධිපත් තුමාට ජනතාව ආදරෙයි.

අපි පාට පක්ෂ බේද පැත්තකට දාලා ගමේ ජනතාවට ශක්තියක් වෙලා ඒඅයත් සමග රටේ දියුණුවට එකතු වෙමු යි බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය

DSC_0060 DSC_0098 DSC_0123 DSC_0133