බස් වර්ජනෙන් පාසල් 17 කට වදී


වැටුප් ප්‍රශ්නයක් මත කැස්බෑව ඩිපෝවේ ලංගම සේවකයන් වර්ජනයක් ඇරඹීම නිසා පාසැල් 17 ක සිසුන්ගේ පාසැල් ගමන් ඇතුළු මගී ගමන් අද අඩාල විය.