බස් වර්ජනයෙන් අපුර ලංගම මල්ල පිරේ


පෞද්ගලික බස් වර්ජනය කල සිකුරාදා අනුරාධපුරයේ ඩිපෝ හතක ආදායම වෙනදාට වඩා ලක්ෂ තිස්පහකින් පමන ඉහල ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.

සාමාන්‍ය දිනෙක ආදායම ලක්ෂ පනහක් බවත් සිකුරාදා ආදායම ලක්ෂ අසූපහක් බවත් ඔහු පවසයි