මංතීරු නීතිය පෞද්ගලික බස් රථ වලට ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිල්ලක් විභාග කිරිමට රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා අද (29) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇත.