බස් රියදුරකු බද්දේගම පාරේ වදුරඹ දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන පස් කන්ඩියක වැදී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහු හෙල්මටයක් නොපැළඳ සිටි බව පොලිසිය පවසයි.