බස් රියදුරා අනතුරින් පසු පැන යයි


කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ   මැල්සිරිපුර අඹන්පොළදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල නවතා තිබු තිරෝද රථ දෙකක ගැටීමෙන් ගොකරැල්ල පොලිසියේ කොස්තාපල් වරයෙකු ඇතුළු පස්  දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.