පදියතලාව මාඔය මාර්ගයේ ගල්ඕඩය පාලම අසලදී ලොරි රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 27 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ රියදුරු අනතුරින් මියගිය අතර ත්‍රිකුණාමලයේ සිට බිබිල කෘෂිකර්ම ව්‍යාපෘතියකට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථය එසේ අනතුරට ලක්ව ඇත.





