බස් දොස් ගැන කියන්න ගැමුණු මානව හිමිකම් යයි


ලංගම බස් මෙන්ම එකම සේවාව කරන පෞද්ගලික බස් සේවාවට ලංගමට නොමැති බදු සහ සේවා ගාස්තු ගෙවීමට සිදුවන බවත් තම කර්මාන්තයට සාධාරණය ඉටු කරදෙන ලෙසත් කියමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් පැමිණිල්ල කිරීමට අද එහි ආහ.

webGLA_4118