බස් දෙකක් ගැටේ - 25 ක් රෝහලේ


පොළොන්නරුව ගල් විහාරය ඉදිරිපිට මාර්ගයේදී අද (06) උදෑසන බස් දෙකක් ගැටීමෙන් 25 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

poto[1] poto_(1)[1] poto_(2)[1] poto_(4)[1]