බස් දෙකක් ගැටී 19ක් රෝහලේ


ගාල්ල දඩල්ලේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 19 දෙනකු කරාපිටිය රෝහලට ගෙනගිය බව පොලිසිය කියයි.

Dadalla 1 Dadalla 2