බස් දෙක හැපී 25ක් රෝහලට


බුලත්සිංහල නාරගලදී පෞද්ගලික බස් 2ක් ගැටී 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. තුවාලකරුවන් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

DSCF1323 DSCF1326 DSCF1331

ඡායාරූප - විදුර විජයන්ත

DSC02389 DSC02393 DSC02433 DSC02449

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ