බස් තුනක් හැපී 10ක් රෝහලට


මාතලේ සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබූ බස් රථ තුනක් තොටගමුවේ දී එකිනෙක ගැටීමෙන් 10 දෙනකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළුකැර ඇතැයි පොලිසිය කියයි.