බස් කොන්දොස්තර කුඩුවට:ලංගමට ගල් ගහලා


පොළොන්නරුව මාතර ලංගම බසයකට බටලීයේදී ගල්ගසා අලාභ හානි කළැයි සැකපිට පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ට්ඹුව පොලිසිය කියයි.