බස් අනතුරෙන් 10ක් මරුට : 26 ක් රෝහලට


බණ්ඩාරවෙල  පූනාගල ලංගම බස් අනතුරෙන් 10 දෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය අය අතර කාන්තාවන් පස් දෙනකු වෙතියි ද පොලිසිය පවසයි.

පල්ලමේ ස්වභාවය අනුව තවත් තුවාල කරුවන් ඇත්දැයි සෙවීම අසීරු වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳවා ඇත.

(ඡායාරූපය ආර් ඩී කරුණාරත්න)

 

(ඡායාරූප ආර් කෝගුලන්)