බස් අනතුරින් 20ක් රෝහලේ


තන්තිරිමලේ තුප්පිටියාවේදී පෞද්ගලික බස්  දෙකක්  හැපී විසි දෙනකු පමණ තුවාල ලබා  අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.

ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කරයි.