බලන්ගොඩ හල්පේදී ලංගම බසයක් හා තවත් බසයක් ගැටී රියදුරු දෙදෙනා ඇතුලු පහලොස්දෙනෙකු තුවාල ලදහ.
අනතුරට පත් බස් ඉවත් කරනතුරු පැය තුනක් පමන බලංගොඩ කොළඹ වාහන ගමනා ගමනයද අවහිර විය.