මස්කෙළිය සිට සාමීමලේ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වී පාසල් ළමයින් 20 දෙනක් තුවාල ලදහ.
බසයේ පාසල් ළමයින් ඇතුළු මගීහු 50 දෙනෙක් වුහ.