(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ෙතුවාලකරුවන් තලල්ල රෝහලට සහ මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පවසයි.