කල්පිටියේ සිට අකරපත්තු දක්වා මගීන් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බසයකට පාලවිය කරඹ ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි රියැදුරා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ගල්ප්‍රහාරය එල්ල කළ අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.