බසයක් ගින්නෙන් දැවේ


නාරාහේන්පිට කිරුළ පාරේදී මින් මද වේලාවකට පෙර පුංචි බසයක් ගිනිගෙන අසල නවතා තිබූ යතුරුපැදි කිහිපයකට හානි සිදුවූ බව පොලිසිය කියයි.

10253899_10204507886591553_8359088745174995229_n 10414449_372506696262185_8620050893552842306_n 10942610_10204507885711531_3765080406731465785_n