බසයකට ගැසුවැයි රියදුරා අත්අඩංගුවට


අම්බලන්ගොඩ  රන්දොඹේ දී මාතර  - ගාල්ල  බසයකට පහර දී  අලාභ හානි කළැයි සැකපිට  මාතර - කොළඹ බසයක රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාර හරස් කර  ගාල්ල බසය නවතා අවහිර කර ඇති බවත් මගීන් තුවාල ලබා නැති බවත්  පොලිසිය කියයි.

IMG_7933[1] IMG_7935[1] IMG_7936[1]