බසය වෙලට පෙරැළේ


දෑරංගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයක් ගාල්ලේ පිලානේ දී කුඹුරකට පෙරලී පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව හබරාදුව පොලිසිය කියයි.

SAM_0701 - 600  Copy  SAM_0711 600