බසය රම්බොඩ පල්ලමේ


යාපනයේ සිට දියතලාවට පැමිණෙමින් තිබූ බසයක් කොත්මලේ රම්බොඩදී අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරලී 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල කරුවෝ කොත්මලේ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුලත් කරනු ලැබූහ.