බසය පෙරළේ :සිසුහු හයක් රෝහලේ


ස්ප්‍රිංවැලි සිට දෙමෝදර හරහා බදුල්ල බලා ධාවනය වූ ලංගම බසයක් හාලිඇළ උඩුනුවර හතේ කණුව අසල දී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක වැදී පාසල් සිසුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි.