බසය පෙරළී 37 ක් රෝහලේ


පස්සර මඩොල්සිම බසයක් පෙරළී 37 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.