බසය පල්ලමේ


කොළඹ නුවර පාරේ මාවනැල්ලේදී බසයක් පල්ලමකට පෙරළී ගියේය. මගියකු පමණක් තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.