බසය පල්ලමේ


පාසල් දරුදැරියන් 28 දෙනකු ප්‍රවාහනය කළ බස් රථයක් බුලත්කොහුපිටිය නිල්ඔළුව පාලම අසලදී අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැලීමෙන් සිසුහු 7 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවෝ කෑගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.