බසය ගෙට පෙරලේ : 22ක් රෝහලේ


මහනුවර සිට වටපුලුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බසයක් අරුප්පල මහ වංගුවේදී පාරෙන් පිට පැන නිවසක්කට පෙරලී බසයේ ගමන් කළ  22 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

නිවසේ කිසිවෙකුටත් හානියක් නැත.

ඡායාරූප ලලිත් වලිසුන්දර

IMG_0456 IMG_0457