මඩකලපුව කල්මුනේ පාරේ කුරුක්කල්මඩම්හිදී ලංගම බසයක් පාර අයිනේ තිබූ ශිව කෝවිලකට කඩා වැදීමෙන් බසයේ සිටි දෙදෙනකු තුවාල ලබා කෝවිලට දැඩි හානි සිදුවූ බව කලවංචිකුඩි පොලීසිය කියයි.