බසය කන්දේ:පහක් රෝහලේ


නාවලපිටිය සිට තලවාකැලේ හරහා ඩයගම දක්වා ධාවනයවූ ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ සෙන්ට්ක්ලෙයාර් ප‍්‍රදේශයේදී කන්ඳක හැපීමෙන් බස්රථයේ ගමන්ගත් මගීන් පස් දෙනෙකු  තුවාල ලබා කොටගල ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත්කර ඇතැයි පොලිසිය කියයි. බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එම බස්රථය තුළ මගීන් තිසි දෙනෙකු  පමණ ගමන් කර ඇතැයි  දිඹුල පොලීසිය පවසයි.

445