බසය ආප්පයක් වෙයි


පිටකෝට්ටේ බැද්දගාන පාරේ අඩි 10ක පමණ තාප්පයක් කඩා වැටී කුඩා බසයක් තැලී ගොස් ඇති බව ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත.

එම බසයේ කිසිවකු නොසිටි බවත් එය ආප්පයක් මෙන් තැලී ඇති බවත් හිමිකරු කියයි.

DSC00131 DSC00150 DSC00171 DSC00176 DSC00187