බසය අඩි 200ක පල්ලමේ


බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ගමන්ගත් ලංගම බසයක් මාපිටියේ දී අඩි 200ක ප්‍රපාතයකට පෙරැළී 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.