බලෙන් අතුළු වු පිරිස් බලෙන් එළියට


රුහුණ සරසවියට බලෙන් කඩා වැදුණූ පිරිස ඉවත් කළ බව පොලීසිය කියයි.සිසුවකු පහරකෑමට ලබා ඇතත් බරපතල තුවාල සිදු වී නැතැයි දැනගන්නට ඇත.සරසවියෙන් එළියට දැමු පිරිස  මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹුහ.මේ හේතුවෙන් කොළඹ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා සිදු විය.