බලාපොරොත්තු බිඳුනද පිංකම් මාවතේ


තම එකම දරුවා වෛද්‍යවරයකු  කරවා දිළිදු පවුල්වල රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර  ලබාදීමේ ඒකායන පරමාර්ථයෙන් කටයුතු කළ පියකුගේ  බලාපොරොත්තු බිදී ගියේය.

වසර 35 ක්  තායිලන්තයේ ජීවත් වන මෙම ශ්‍රී ලාංකික පියා ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පුතා වෙනත් රැකියාවක් කරයි. ඔහු අනෙකුත්  දුප්පත් දරුවන්ගේ  අධ්‍යාපනයට උපකාර කරයි. තායිලන්තයේ සිට නිහඩ සමාජ සේවයක යෙදී සිටියි.දැනට තායිලන්තයේ  අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිය සිසුන්ටද උපරිමයෙන්  උදව් කරයි.