දකුණු කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබූ තරුණයින් පිරිසක් (120 ක්) දකුණු කොරියාව සදහා පිටත් වීමට අද බත්තරමුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවා කර්යංශය වෙත පැමිණ සිටියහ. ඔවුන්ගේ මාපියන්, සහෝදර සහෝදරියන්, නෑයන්, හිතමිතුරන්ද පැමිණ සිටියහ.
මෙම පිරිස අද සවස කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතය.